Equation of Straight Line Graph

maxresdefault

Language : Sinhala

ජ්‍යාමිතියේ එන සරල රේඛාව පිලිබදව සරලව පැහැදිලි කර ඇති මෙ‍ම පොතෙහි, උදාහරණ හා ගැටලු විසදීමේ සරල ක්‍රම අඩංගුව ඇත. එමෙන්ම සරල ‍රේඛාවල පථය හා ඒ සමග බැදුන සමීකරණ පිලිබදවද මෙහි ඇත.

ඇතුලත පිටු

  1. පථයක සමීකරණය
  2. y = mx + c හි විශේෂ අවස්ථා
  3. සරල රෙඛාවක සාධාරණ ආකාරය
  4. සරල රෙඛාවක අන්ත:ඛණ්ඩ ආකාරය
  5. සරල රෙඛාවක අභිලමිභ ආකාරය
  6. සරල රෙඛාවක පරාමිතික ආකාරය
  7. සරල රෙඛාවක සමීකරණය ලබාගැනීම
  8. සරල රෙඛා 2ක් අතර කෝණය ලබා ගැනීම

 

Download >>>> Download

 

3 Comments Add yours

  1. learningcubed says:

    A great post!

    Liked by 1 person

    1. Ashan Rajapaksha says:

      Thank for Visiting My Blog, and Your Blog is very Helpful.

      Liked by 1 person

      1. learningcubed says:

        Thanks, I really enjoy your posts.

        Liked by 1 person

Leave a comment