Complex Numbers

maxresdefaultLanguage : Sinhala

සංකීර්ණ සංඛ්‍යා පිලිබදව සංකීර්ණ නොවන ආකාරයට ඉගන ගැනීමට හැකි වන පරිදි සරලව හා උදාහරණ උපයෝගී කර ගනිමින් මෙ‍ම පොත රචනා කර ඇත. එසේම සංකීර්ණ සංඛ්‍යා වල පුළුල් විශය පථය ලිපිබදව සියල්ල ආවරණය වල පරිදි මෙ‍ම පොතහි කරුණු අඩංගු වේ.

ඇතුලත පිටු

01. අර්ත දැක්වීම

01. 1. සංකීර්ණ සංඛ්‍යා කුලකය

01. 2. සංකීර්ණ සංඛ්‍යාවක ප්‍රතිබද්ධය

01. 3. සංකීර්ණ සංඛ්‍යාවල ලක්ෂණ

02. ආගන්ඩ් සටහන

02. 1. සංකීර්ණ සංඛ්‍යාවක මාපාංකය

02. 2. සංකීර්ණ සංඛ්‍යාවක විස්ථාරය

02. 3. සංකීර්ණ සංඛ්‍යාවක මාපාංක විස්ථාර ආකාරය

02. 4. සංකීර්ණ සංඛ්‍යා පිළිබදව අනුපාත ප්‍රමේයය

03. සංකීර්ණ සංඛ්‍යා සදහා ජ්‍යාමිතික නිර්මාණ

03. 1. සංකීර්ණ සංඛ්‍යා දෙකක එකතුව සදහා ජ්‍යාමිතික නිර්මාණ

03. 2. සංකීර්ණ සංඛ්‍යා දෙකක අන්තරය සදහා ජ්‍යාමිතික නිර්මාණ

03. 3. සංකීර්ණ සංඛ්‍යා දෙකක ගුණිතය සදහා ජ්‍යාමිතික නිර්මාණ

03. 4. සංකීර්ණ සංඛ්‍යා දෙකක ලබ්ධිය සදහා ජ්‍යාමිතික නිර්මාණ

03. 5. සංකීර්ණ සංඛ්‍යාව දී ඇති විට iz සංකීර්ණ සංඛ්‍යාව ලබාගැනීම සදහා ජ්‍යාමිතික නිර්මාණ

04. ප්‍රමේයන්

05. සංකීර්ණ තලය තුල පථ

 

Download >>>> Download

Advertisements

One Comment Add yours

  1. budzrulez says:

    Thank You Ashan…

    Liked by 2 people

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s