The Economics of freedom (sinhala) නිදහසේ අර්ථ ශාස්ත්‍ර‍ය

Capture

දුෂ්කර ගැටළු පිළිබද පැහැදිලි චින්තනයේ හිගයක් පවතී. අපේ විශ්ව විද්‍යාල තුලින් නිෂ්පාදනය වෙන්නේ පැහැදිලි චින්තනයට හැකියාව ඇති ස්වල්ප දෙනෙකි. එනමුත් ෆෙඩරික් බැස්ටියාට් නැමති අර්ථ ශාස්ත්‍රඥයා ලියූ වඩාත්ම පැහැදිලි වූ ද, වඩාත්ම සිහි නුවණින් යුතු වූ ද රචනා වලින් ඔබට මේ දුෂ්කර ගැටළු පිළිබඳව පැහැදිලි චින්තනයක විපුල සැපයුමක් ලබාගත හැකියි. නොබෙල් තෑග්ගක් ලද්දෙකුට, ටැක්සි රියැදු‍රෙකුට,සිසුවෙකුට,ව්‍යවසායකයෙකුට … නැතිනම් දේශපාලනඥයෙකුට පවා බැස්යාටියාව වටහා ගැනීමට හැකීයාව ඇත! මෙ‍ම පොත කියවා ඔබේ ජීවිතය ‍වෙනස් කරන අත්දැකීමකට සූදානම් වෙන්න.

Download >>>> Download

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s